1
ගීතාවලිය 115:1
Sinhala New Revised Version 2018
SNRV
සමිඳාණන් වහන්ස, අප නිසා නොව, අප නිසා නොව, ඔබේ තිර පෙම නිසාත්, සත්යවාදිකම නිසාත්, ඔබේ නාමය නිසාත් ඔබේ මහිමාලංකාරය ප්රකාශ කළ මැනව.
සසඳන්න
ගීතාවලිය 115:1 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 115:14
සමිඳාණෝ ඔබ හා ඔබේ දරුවන් වඩ වඩා වර්ධනය කරන සේක් වා!
ගීතාවලිය 115:14 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 115:11
සමිඳුන් නමදින සියල්ලෙනි! සමිඳුන් විශ්වාස කරන්න. ඔබේ සරණත්, පලිහත් එතුමාණෝ ය.
ගීතාවලිය 115:11 ගවේෂණය කරන්න
4
ගීතාවලිය 115:15
අහසත්, පොළොවත් මැවූ සමිඳාණෝ ඔබට ආශීර්වාද කරන සේක් වා!
ගීතාවලිය 115:15 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ