1
ගීතාවලිය 11:7
Sinhala New Revised Version 2018
SNRV
හිමිතුමාණෝ දැහැමි ය, ගුණ දහමට ප්රිය ඇත්තෙකි. දැහැමි අය එතුමාණන්ගේ මුහුණ දකින්නෝ ය.
සසඳන්න
ගීතාවලිය 11:7 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 11:4
හිමිතුමාණෝ සිය ශුද්ධ මැදුරේ වැඩ වසන සේක. එතුමාණන්ගේ සිහසුන සගලොවෙහි ය. හිමිතුමාණෝ සියැසින් ලෝ සත විමසා බලන සේක.
ගීතාවලිය 11:4 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 11:5
සමිඳාණෝ සුදනන් හා දුදනන් හැම විමසා බලන සේක; එතුමාණෝ සැහැසිකම් කරන්නාට වෙර බඳින සේක
ගීතාවලිය 11:5 ගවේෂණය කරන්න
4
ගීතාවලිය 11:3
පදනම් දෙදරා බිඳ වැටුණොත් දැහැමි අයට කර ගත හැකි දෙයක් වේ ද?
ගීතාවලිය 11:3 ගවේෂණය කරන්න
5
ගීතාවලිය 11:1
හිමිතුමාණන් වෙත රැකවරණය මට ඇත. එබැවින්, “පක්ෂියෙකු මෙන් කඳු යායට පියාඹන්නැ”යි ඔබ මට කියන්නේ කුමට ද?
ගීතාවලිය 11:1 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ