1
ගීතාවලිය 108:13
Sinhala New Revised Version 2018
SNRV
දෙවිඳුන්ගේ සහය ඇති ව අපි වීරයන් මෙන් සටන් කරන්නෙමු; එතුමාණෝ ම අපේ එදිරිකරුවන් පයින් පාගාදමන සේක.
සසඳන්න
ගීතාවලිය 108:13 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 108:4
ඔබේ තිර පෙම සගලොව දක්වා නඟින්නේ ය; ඔබේ සත්යවාදීකම අහස උසට නැඟී ඇත්තේ ය.
ගීතාවලිය 108:4 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 108:1
අහෝ දෙවිඳුනි! මට අචල විශ්වාසයක් ඇත්තේ ය. මම ගී ගයා ඔබ පසසමි. මාගේ හදවත, අවදි වන්න!
ගීතාවලිය 108:1 ගවේෂණය කරන්න
4
ගීතාවලිය 108:12
එදිරිකරුට විරුද්ධ ව ඔබ අපට සහාය දානය කළ මැනව. මන්ද, මිනිසාගේ උපකාරය නිෂ්ඵල වන්නේ ය.
ගීතාවලිය 108:12 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ