1
ගීතාවලිය 105:1
Sinhala New Revised Version 2018
SNRV
සමිඳාණන් වහන්සේට තුති පුදන්න, එතුමාණන්ගේ නාමයෙන් අයැදින්න, ජාතීන් අතරේ එතුමාණන්ගේ ක්රියා පළ කරන්න.
සසඳන්න
ගීතාවලිය 105:1 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 105:4
සමිඳාණන් ද එතුමාණන්ගේ බලය ද සොයා බලන්න; එතුමාණන් හමුව නිතර ම සොයන්න.
ගීතාවලිය 105:4 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 105:3
එතුමාණන්ගේ ශුද්ධ නාමය ගැන උදන් අනන්න; සමිඳාණන් සොයන්නන්ගේ සිත් ප්රීති ප්රමුදිත වේ වා!
ගීතාවලිය 105:3 ගවේෂණය කරන්න
4
ගීතාවලිය 105:2
එතුමාණන්ට ගී ගයන්න; එතුමාණන්ට පසස් ගී ගයන්න; එතුමාණන්ගේ පුදුම ක්රියා මෙනෙහි කරන්න.
ගීතාවලිය 105:2 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ