1
හිතෝපදේශ 25:28
Sinhala New Revised Version 2018
SNRV
අසංවර මිනිසා කොටු පවුරු නැති බිඳ වැටුණු නුවරක් වැන්න.
සසඳන්න
හිතෝපදේශ 25:28 ගවේෂණය කරන්න
2
හිතෝපදේශ 25:21-22
ඔබේ සතුරාට සාගිනි නම් කන්න දෙන්න; පිපාසා නම් බොන්න වතුර ටිකක් දෙන්න; මෙසේ හිස ගිනිගත් කෙනෙකු මෙන් ඔහුට දැරිය නොහැකි ලජ්ජාවකින් දැවීමට සලසනු ඇත. සමිඳුන් ඔබට විපාක දෙනු ඇත.
හිතෝපදේශ 25:21-22 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ