1
පිලෙමොන් 1:6
Sinhala New Revised Version 2018
SNRV
මාගේ යාච්ඤාව නම්, නුඹ තුළ පවතින සියලු යහපත් දේ ගැන දැන ගැනීමෙන් නුඹේ ඇදහිල්ලේ සහභාගිකම ක්රිස්තුන් වහන්සේ උදෙසා පලදායී වීමයි.
සසඳන්න
පිලෙමොන් 1:6 ගවේෂණය කරන්න
2
පිලෙමොන් 1:7
සහෝදරය, මට ඉමහත් ප්රීතියක් ද සැනසිල්ලක් ද ගෙන දෙන්නේ ඔබ නිසා සැදැහැවතුන්ගේ සිත් ප්රාණවත් වී ඇති බැවිනි.
පිලෙමොන් 1:7 ගවේෂණය කරන්න
3
පිලෙමොන් 1:4
මාගේ යාච්ඤාවල දී ඔබ සිහි කරමින් මම මාගේ දෙවියන් වහන්සේට ස්තුති කරමි.
පිලෙමොන් 1:4 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ