1
ගණන් කථාව 6:24-26
Sinhala New Revised Version 2018
SNRV
‘සමිඳාණෝ ඔබට ආශීර්වාද කොට ඔබ ආරක්ෂා කරන සේක් වා! ‘සමිඳාණෝ ඔබ දෙස දයාවෙන් බලා ඔබට කරුණා කරන සේක් වා! ‘සමිඳාණෝ සිය නෙත් ඔබ කෙරෙහි යොමා ඔබට සාමදානය දෙන සේක් වා!’
සසඳන්න
ගණන් කථාව 6:24-26 ගවේෂණය කරන්න
2
ගණන් කථාව 6:27
‘ඔවුන් ඉශ්රායෙල් ජනයා වෙනුවෙන් මාගේ නාමය කියා අයැදිනවා ඇත. එවිට මම ද ඔවුනට ආසිරි වස්වමි.’ ”
ගණන් කථාව 6:27 ගවේෂණය කරන්න
3
ගණන් කථාව 6:23
“ආරොන් සහ ඔහුගේ පුත්රයන් අමතා, ‘නුඹලා ඉශ්රායෙල් ජනයාට ආශීර්වාද කරන විට මෙලෙස කිව යුතු වේ
ගණන් කථාව 6:23 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ