1
ලෙවී ව්‍යවස්ථාව 19:18
Sinhala New Revised Version 2018
SNRV
කෙනෙකුගෙන් පළි නොගත යුතු ය. නුඹලාගේ ජනයාට විරුද්ධ ව බද්ධ වෛරයක් තබා නොගත යුතු ය. නුඹ නුඹට ප්‍රේම කරන ලෙස ම නුඹේ අසල්වැසියාටත් ප්‍රේම කළ යුතු ය. මම සමිඳාණන් වහන්සේ වෙමි.
සසඳන්න
ලෙවී ව්‍යවස්ථාව 19:18 ගවේෂණය කරන්න
2
ලෙවී ව්‍යවස්ථාව 19:28
මළගිය ඇත්තන් නිසා නුඹලාගේ සිරුරෙහි කැපුමක් නොකළ යුතු ය. ඇඟේ හමේ රූප කොටා නොගත යුතුය. මම සමිඳාණන් වහන්සේ වෙමි.
ලෙවී ව්‍යවස්ථාව 19:28 ගවේෂණය කරන්න
3
ලෙවී ව්‍යවස්ථාව 19:2
මුළු ඉශ්රායෙල් ජනතාවට කතා කොට ඔවුන්ට කියන ලෙස මෙසේ වදාළ සේක: “නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ වන මා ශුද්ධ බැවින් නුඹලා ද ශුද්ධ ව සිටිය යුතු ය.
ලෙවී ව්‍යවස්ථාව 19:2 ගවේෂණය කරන්න
4
ලෙවී ව්‍යවස්ථාව 19:17
“නුඹේ සහෝදරයාට විරුද්ධ ව හිතේ ක්‍රෝධය තබා නොගත යුතු ය. අසල්වැසියාගේ වරදක් ඇත්නම්, නොසඟවා ඔහුට කිව යුතු ය. එවිට ඔහු නිසා නුඹ පාපයට නොවැටෙනු ඇත.
ලෙවී ව්‍යවස්ථාව 19:17 ගවේෂණය කරන්න
5
ලෙවී ව්‍යවස්ථාව 19:31
“නුඹලා නොකෙලෙසෙන පිණිස ආත්ම බන්ධනකාරයන්ගෙන් ගුරුකම් ගන්න අය නොතකන්න. මන්ත්රකාරයන් සොයා නොයන්න. මම නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙමි.
ලෙවී ව්‍යවස්ථාව 19:31 ගවේෂණය කරන්න
6
ලෙවී ව්‍යවස්ථාව 19:16
සෙනඟ අතර ගතු කේලාම් දොඩමින් ඔබමොබ නොයා යුතු ය. යමෙකු මරණයට තීන්දු විය හැකි නඩුවක දී, නුඹේ සාක්ෂියෙන් ඔහුගේ පණ බේරාගැනීමට ඉඩ තිබේ නම්, එය කියා පෑ යුතු ය. මම සමිඳාණන් වහන්සේ වෙමි.
ලෙවී ව්‍යවස්ථාව 19:16 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ