1
විලාප ගී 3:22-23
Sinhala New Revised Version 2018
SNRV
“සමිඳුන්ගේ තිර පෙම කිසි කලෙක පහ නොවන්නේ ය; එතුමන්ගේ දයාව කෙළවර නොවන්නේ ය. ඒවා උදයෙන් උදය අලුත් වී තිබේ; ඔබේ විශ්වාසවන්තකම ඉමහත් ය.”
සසඳන්න
විලාප ගී 3:22-23 ගවේෂණය කරන්න
2
විලාප ගී 3:24
මට ඇත්තේ සමිඳාණෝ පමණකැ යි මාගේ සිත කියයි. එබැවින් එතුමාණන් කෙරෙහි මම බලාපොරොත්තු වන්නෙමි.
විලාප ගී 3:24 ගවේෂණය කරන්න
3
විලාප ගී 3:25
සමිඳාණන් ගැන බලා සිටින්නන්ටත්, එතුමාණන් සොයා යන අයටත් එතුමාණෝ යහපත් ය.
විලාප ගී 3:25 ගවේෂණය කරන්න
4
විලාප ගී 3:40
අපේ මාර්ග සෝදිසි කර විමසා සමිඳාණන් වෙත නැවත හැරෙමු.
විලාප ගී 3:40 ගවේෂණය කරන්න
5
විලාප ගී 3:57
මා ඔබට යාච්ඤා කළ විට, ඔබ මට ළං වී, “බිය නොවන්නැ”යි මට වදාළ සේක.
විලාප ගී 3:57 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ