1
ජෝබ් 15:15-16
Sinhala New Revised Version 2018
SNRV
දෙවිඳාණෝ සැදැහැවතුන් වුව ද විශ්වාස නොකරන සේක; සගලොව වුව ද එතුමන් ඉදිරියෙහි පිරිසිදු නැත. එසේ නම්, දිය මෙන් අපරාධ බොන, පිළිකුල්, පවිටු මිනිසා ගැන කියනුම කවරේ ද?
සසඳන්න
ජෝබ් 15:15-16 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ