1
එසකියෙල් 16:49
Sinhala New Revised Version 2018
SNRV
නුඹේ සහෝදරී වූ සොදොම්ගේ අපරාධ මෙසේ ය: ඈ සහ ඇගේ දූවරු අහංකාරී ව සිටියහ; අධික ආහාර ද සැප පහසුකම් ද ඇති ව සිටියහ. එහෙත්, ඔවුන් අසරණයන් ද දිළිඳුන් ද සැලකුවේ නැත.
සසඳන්න
එසකියෙල් 16:49 ගවේෂණය කරන්න
2
එසකියෙල් 16:60
එහෙත්, මා නුඹේ බාල කාලයේ දී නුඹ සමඟ කළ මාගේ ගිවිසුම සිහි කොට, සදහට ම පවතින ගිවිසුමක් නුඹ සමඟ කරන්නෙමි.
එසකියෙල් 16:60 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ