1
කොලොස්සි 4:6
Sinhala New Revised Version 2018
SNRV
රස මුසු, සිත් පිණවන බසින් කතා කරන්න. හැම කෙනෙකුට නිසි පිළිතුරු දිය යුත්තේ කෙසේ දැ යි දැන ගන්න.
සසඳන්න
කොලොස්සි 4:6 ගවේෂණය කරන්න
2
කොලොස්සි 4:2
අවදිව, ස්තුතිවන්තකමෙන් යුක්ත ව නොකඩව යාච්ඤාවේ යෙදී සිටින්න.
කොලොස්සි 4:2 ගවේෂණය කරන්න
3
කොලොස්සි 4:5
ක්රිස්තියානි නොවන අය සම්බන්ධයෙන් සිහි නුවණින් ක්රියා කරන්න. ඒ සඳහා හැම අවස්ථාවකින් ම ප්රයෝජන ගන්න.
කොලොස්සි 4:5 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ