1
ක්‍රියා 10:34-35
Sinhala New Revised Version 2018
SNRV
එවිට පේදුරු මෙසේ කී ය: “දෙවියන් වහන්සේ මිනිසුන්ගේ තරාතිරම් නොබලන බව දැන් මට සැබැවින් ම පැහැදිලි ය. සියලු ජාතීන් අතර උන් වහන්සේ කෙරෙහි බිය ඇති, හරි දේ කරන තැනැත්තා උන් වහන්සේට ප්‍රියමනාප ය.
සසඳන්න
ක්‍රියා 10:34-35 ගවේෂණය කරන්න
2
ක්‍රියා 10:43
උන් වහන්සේ අදහන සියල්ලනට උන් වහන්සේගේ නාමයේ අනුහසින් පව් කමාව ලැබෙන බවට සියලු දිවැසිවරයෝ සාක්ෂි දෙති”යි කී ය.
ක්‍රියා 10:43 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ