1
2 සාමුවෙල් 22:3
Sinhala New Revised Version 2018
SNRV
මාගේ පර්වතය වන දෙවිඳාණෝ ය; මම එතුමාණන් සරණ කරගනිමි. එතුමාණෝ මාගේ පලිහ ය; මාගේ ගැළවීමේ බලය ය; මාගේ බලකොටුව ය; මාගේ රක්ෂස්ථානය ය; මාගේ විමුක්තිදායකයාණෝ ය; ඔබ බලහත්කාරකමෙන් මා ගළවන සේක.
සසඳන්න
2 සාමුවෙල් 22:3 ගවේෂණය කරන්න
2
2 සාමුවෙල් 22:31
මේ දෙවිඳුන්ගේ මාර්ගය පරිපූර්ණ ය; සමිඳුන්ගේ වචන නිර්මල ය. තමන් සරණ යන අයට එතුමාණෝ පලිහක් වන සේක.
2 සාමුවෙල් 22:31 ගවේෂණය කරන්න
3
2 සාමුවෙල් 22:2
සමිඳාණෝ මාගේ පර්වතය ය, මාගේ බලකොටුව ය, මාගේ මිදුම්කාරයාණෝ ය.
2 සාමුවෙල් 22:2 ගවේෂණය කරන්න
4
2 සාමුවෙල් 22:33
මේ දෙවි තුමාණෝ මාගේ බලකොටුව ය; එතුමාණෝ මාගේ මාර්ගය නිදොස් කරන සේක.
2 සාමුවෙල් 22:33 ගවේෂණය කරන්න
5
2 සාමුවෙල් 22:29
මන්ද, සමිඳුනි, ඔබ මාගේ පහන ය, සමිඳාණෝ මාගේ අඳුර එළිය කරන සේක.
2 සාමුවෙල් 22:29 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ