1
1 කොරින්ති 10:13
Sinhala New Revised Version 2018
SNRV
පොදුවේ හැම මිනිසෙකුට ම මූණ පාන්නට ඇති පරීක්ෂා හැර අනෙකක් ඔබ වෙත පැමිණ නැත. ඔබට දරාගත නොහැකි පරීක්ෂා ඔබ පිට පැමිණීමට ඉඩ නොහැර, ඔබට පරීක්ෂා දැරිය හැකි වන සේ ඒ සමඟ ම ගැළවීමේ මඟක් ඔබට සලසා දෙන දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබිය හැකි ය.
සසඳන්න
1 කොරින්ති 10:13 ගවේෂණය කරන්න
2
1 කොරින්ති 10:31
එහෙයින් ඔබ කෑවත් බීවත්, වෙන දෙයක් කළත්, සියල්ල දේව ගෞරවය පිණිස කරන්න.
1 කොරින්ති 10:31 ගවේෂණය කරන්න
3
1 කොරින්ති 10:12
තමා ස්ථීර ව සිටින්නේ යයි සිතන්නා නොවැටෙන ලෙස පරෙස්සම් වන්න.
1 කොරින්ති 10:12 ගවේෂණය කරන්න
4
1 කොරින්ති 10:23
“කැමැති දෙයක් කිරීමට නිදහස ඇතැ”යි කීවත් හැම දේ ම යෝග්‍ය නැත. කැමැති දෙයක් කිරීමට නිදහස ඇත. එහෙත් හැම දෙය ම ශුභසිද්ධියට ඉවහල් නොවේ.
1 කොරින්ති 10:23 ගවේෂණය කරන්න
5
1 කොරින්ති 10:24
කිසිවෙකු තමාගේ ම වාසිය නොසොයා අසල්වාසියාගේ යහපත සෙවිය යුතු ය.
1 කොරින්ති 10:24 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ