1
ගීතාවලිය 89:15
Sinhala New Revised Version
NRSV
සමිඳුනි, ගී ගයමින් ඔබ නමදින්නෝ ද ඔබේ කරුණා ආලෝකය තුළ හැසිරෙන්නෝ ද භාග්‍යවන්තයෝ ය.
සසඳන්න
ගීතාවලිය 89:15 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 89:14
සාධාරණකම සහ යුක්තිය ඔබ සිහසුනේ පදනම් ය; තිර පෙම හා සත්‍යය ඔබ කරන සියල්ලෙහි වේ.
ගීතාවලිය 89:14 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 89:1
සමිඳුනි, ඔබේ තිර පෙම ගැන මම සදහට ම ගයන්නෙමි. ඔබේ විශ්වාසවන්තකම පරපුරෙන් පරපුරට පවසන්නෙමි.
ගීතාවලිය 89:1 ගවේෂණය කරන්න
4
ගීතාවලිය 89:8
සව් බලැති දෙවි සමිඳුනි, ඔබ හා සම, බලසම්පන්න අන් කවරෙක් ද? සමිඳුනි, සියල්ලෙහි දී ඔබ විශ්වාසවන්ත ය.
ගීතාවලිය 89:8 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ