1
ගීතාවලිය 58:11
Sinhala New Revised Version
NRSV
එවිට සෙනඟ මෙසේ කියති: “දැහැමියාට විපාකයක් සත්තට ම හිමි වන්නේ ය; මිහි පිට යුක්තිය ඉටු කරන දෙවිඳාණෝ සැබැවින් ම වැඩ සිටින සේක.”
සසඳන්න
ගීතාවලිය 58:11 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 58:3
දුදනෝ මවු කුස පටන් නොමඟ යන්නෝ ය; උපන් දා සිට ම ඔව්හු බොරු කියන්නෝ ය.
ගීතාවලිය 58:3 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 58:1-2
බලවතුනි, ඔබ සාධාරණ තීන්දු දෙන්නහු ද? නායකයෙනි, ඔබ යුතු ලෙස සෙනඟ පාලනය කරන්නහු ද? එහෙත්, ඔබ එසේ නොකර දුෂ්ට අදහස් සිත්හි මවාගන්නහු ය; නීතියට පිටුපා සැහැසිකම් කරන්නහු ය.
ගීතාවලිය 58:1-2 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ