1
ගීතාවලිය 44:8
Sinhala New Revised Version
NRSV
දවස පුරා අපි ඔබ පසසමු; සදහට ම අපි ඔබට තුති දෙමු.
සසඳන්න
ගීතාවලිය 44:8 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 44:6-7
මාගේ දුන්න කෙරෙහි විශ්වාසය නොතබමි. මට විමුක්තිය එන්නේ මාගේ කඩුපතින් නොවේ. ඔබ අපේ එදිරිකරුවන්ගෙන් අප ගැළෙවු සේක; අපට වෙර බඳින අය පලවා හැරිය සේක.
ගීතාවලිය 44:6-7 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 44:26
නැඟිට, අපට පිහිට දුන මැනව. ඔබේ තිර පෙම්කඳ නිසා අප මිදුව මැනව.
ගීතාවලිය 44:26 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ