1
ගීතාවලිය 28:7
Sinhala New Revised Version
NRSV
සමිඳාණෝ මාගේ ශක්තිය ය; මාගේ පලිහ ය. මම එතුමාණන් කෙරේ විශ්වාසය තැබීමි; මම පිහිට ලදිමි. එබැවින් මාගේ සිත අතිශයින් උදන් අනයි; මම එතුමන්ට හද පත්ලෙන් තුති ගී ගයන්නෙමි.
සසඳන්න
ගීතාවලිය 28:7 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 28:8
සමිඳාණෝ සිය සෙනඟගේ ශක්තිය ය. එතුමාණෝ සිය රාජාභිෂේකය දුන් අයට විමුක්තියේ බලකොටුව වන සේක.
ගීතාවලිය 28:8 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 28:6
සමිඳුන් හට ප්රශංසා වේ වා! මන්ද, එතුමාණෝ මාගේ යාදිනි හඬට සවන් දුන් සේක.
ගීතාවලිය 28:6 ගවේෂණය කරන්න
4
ගීතාවලිය 28:9
ඔබේ සෙනඟ මුදා, ඔබේ ආවේණික සෙනඟට ආසිරි දුන මැනව; ඔවුන් පෝෂණය කොට සදහට ම රැකබලාගත මැනව.
ගීතාවලිය 28:9 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ