1
ගීතාවලිය 144:1
Sinhala New Revised Version
NRSV
මාගේ පර්වතය වන සමිඳුන්ට ප්රශංසා වේ වා! එතුමාණෝ යුද්ධයට මාගේ අත් ද සටනට මාගේ ඇඟිලි ද පුහුණු කරන සේක.
සසඳන්න
ගීතාවලිය 144:1 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 144:15
මෙයාකාර ආසිරි ලත් සෙනඟ වාසනාවන්ත ය. සමිඳාණෝ තම දෙවිඳාණෝ යැයි පිළිගත් සෙනඟ වාසනාවන්ත ය.
ගීතාවලිය 144:15 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 144:2
එතුමාණෝ මට කරුණා නිධානය ය; මාගේ බලකොටුව ය; මාගේ උස් කොටුව හා මාගේ මිදුම්කරු ය; මාගේ පලිහ ය. මා විශ්වාසය තබන තැනැන් වහන්සේ ය. ජාතීන් මට යටත්කර දෙන්නේ එතුමාණෝ ය.
ගීතාවලිය 144:2 ගවේෂණය කරන්න
4
ගීතාවලිය 144:3
සමිඳුනි, ඔබ, මිනිසා ගැන කල්පනා කරන්න තරම් ඔහු කවරෙක් ද? මිනිසා ගැන සලකන්න තරම් ඔහු කවරෙක් ද?
ගීතාවලිය 144:3 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ