1
ගීතාවලිය 139:14
Sinhala New Revised Version
NRSV
මම ඔබට තුති පුදමි. මන්ද, මා ඔබට ගරුබිය දැක්විය යුතු ය. ඔබේ සියලු ක්රියා අසිරිමත් ය; ඔබ තරයේ මා දන්න සේක.
සසඳන්න
ගීතාවලිය 139:14 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 139:23-24
දෙවිඳුනි, මා විමසා බලා, මාගේ සිත දැනගත මැනව. මා පරීක්ෂාකර, මාගේ සිතිවිලි දැනගත මැනව. මම පව් මඟ ගමන් කරම් දැ යි බැලුව මැනව. සදා මාර්ගයෙහි මා ගෙන ගිය මැනව.
ගීතාවලිය 139:23-24 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 139:13
ඔබ මාගේ ඇතුළාන්තය මැවූ සේක; මාගේ මවු කුසෙහි මා තැනූ සේක.
ගීතාවලිය 139:13 ගවේෂණය කරන්න
4
ගීතාවලිය 139:16
මා බිහි වන්නට පෙර ඔබ මා දුටු සේක. මාගේ දවස් පටන්ගන්නටත් පෙර මාගේ ආයු ඔබේ පොතෙහි සටහන් කර තිබිණි.
ගීතාවලිය 139:16 ගවේෂණය කරන්න
5
ගීතාවලිය 139:1
සමිඳුනි, ඔබ මා සියුම් ලෙස විමසා බලා දැනගත් සේක.
ගීතාවලිය 139:1 ගවේෂණය කරන්න
6
ගීතාවලිය 139:7
ඔබෙන් සැඟවී මම කොතැනට යම් ද? ඔබ ඉදිරියෙන් කොතැනට පලා යම් ද?
ගීතාවලිය 139:7 ගවේෂණය කරන්න
7
ගීතාවලිය 139:2
මාගේ ඉඳුම් හිටුම් සියල්ල ඔබ දන්න සේක. දුර තියා ම මාගේ සිතිවිලි ඔබ තේරුම්ගන්න සේක.
ගීතාවලිය 139:2 ගවේෂණය කරන්න
8
ගීතාවලිය 139:4
මා මුවට වචනයක් එන්නටත් පෙර සමිඳුනි, එහි අග මුල ඔබ දන්න සේක.
ගීතාවලිය 139:4 ගවේෂණය කරන්න
9
ගීතාවලිය 139:3
මා ගමනක් ගියත්, නින්දට ගියත් ඔබ මාගේ සියලු මාර්ග දන්න සේක. මාගේ හැසිරීම සහමුලින් ම ඔබ දන්න සේක.
ගීතාවලිය 139:3 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ