1
ගීතාවලිය 136:1
Sinhala New Revised Version
NRSV
සමිඳුන් හට තුති පුදන්න. එතුමාණෝ යහපත් ය. එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.
සසඳන්න
ගීතාවලිය 136:1 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 136:26
සගලෝ දෙවිඳුන් හට තුති පුදන්න. එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.
ගීතාවලිය 136:26 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 136:2
දේවාතිදෙවිඳුන්ට තුති පුදන්න. එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.
ගීතාවලිය 136:2 ගවේෂණය කරන්න
4
ගීතාවලිය 136:3
රාජාතිරජිඳුන්ට තුති පුදන්න. එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.
ගීතාවලිය 136:3 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ