1
ගීතාවලිය 118:24
Sinhala New Revised Version
NRSV
මෙන්න, සමිඳුන්ගේ ජය මංගල දිනය! මෙදින අපි ප්රීති වමු; සන්තෝෂ වමු.
සසඳන්න
ගීතාවලිය 118:24 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 118:6
සමිඳුන් මාගේ පැත්තට සිටින බැවින් මම බිය නොවන්නෙමි. මට හානි කිරීමට කිසිවෙකුට හැකි ද?
ගීතාවලිය 118:6 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 118:8
මිනිසා කෙරෙහි විශ්වාසය තැබීමට වඩා සමිඳුන් කෙරෙහි විශ්වාසය තැබීම යහපත.
ගීතාවලිය 118:8 ගවේෂණය කරන්න
4
ගීතාවලිය 118:5
මාගේ විපතේ දී සමිඳුන්ට යාච්ඤා කෙළෙමි. සමිඳාණෝ මට පිළිතුරු දෙමින් මා නිදහස් කළ සේක.
ගීතාවලිය 118:5 ගවේෂණය කරන්න
5
ගීතාවලිය 118:29
සමිඳුන්ට ස්තුති කරන්න; මන්ද, එතුමාණෝ යහපත් ය; එතුමන්ගේ තිර පෙම සදා පවත්නේ ය.
ගීතාවලිය 118:29 ගවේෂණය කරන්න
6
ගීතාවලිය 118:1
සමිඳුන්ට ස්තුති කරන්න. මන්ද, එතුමාණෝ යහපත් ය. එතුමන්ගේ තිර පෙම සදාකාලයට පවත්නේ ය.
ගීතාවලිය 118:1 ගවේෂණය කරන්න
7
ගීතාවලිය 118:14
සමිඳාණෝ මාගේ සවිය ද ගීය ද වෙති; එතුමාණෝ මාගේ ගැළවුම්කාරයාණෝ ය.
ගීතාවලිය 118:14 ගවේෂණය කරන්න
8
ගීතාවලිය 118:9
අධිපතීන් කෙරෙහි විශ්වාසය තැබීමට වඩා සමිඳුන් කෙරෙහි විශ්වාසය තැබීම යහපත.
ගීතාවලිය 118:9 ගවේෂණය කරන්න
9
ගීතාවලිය 118:22
ගෘහ ශිල්පීන් ඉවත ලූ ගල ම මුල් ගල වී ඇත.
ගීතාවලිය 118:22 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ