1
ගීතාවලිය 116:1-2
Sinhala New Revised Version
NRSV
සමිඳුන්ට ප්‍රේම කරමි, මන්ද, එතුමාණෝ මගේ අයැදුම ද මාගේ කන්නලව්ව ද ඇසූ සේක. එතුමාණන් මා දෙසට කන් යොමු කළ බැවින් දිවි ඇතිතාක් මම එතුමන්ට යාච්ඤා කරන්නෙමි.
සසඳන්න
ගීතාවලිය 116:1-2 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 116:5
සමිඳාණෝ දයාවන්ත ය; දැහැමි ය. එසේ ය, අපේ දෙවිඳාණෝ අනුකම්පාවෙන් යුක්ත ය.
ගීතාවලිය 116:5 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 116:15
සැදැහැවතුන්ගේ මරණය සමිඳුන් අබියස අගනේ ය.
ගීතාවලිය 116:15 ගවේෂණය කරන්න
4
ගීතාවලිය 116:8-9
එතුමාණෝ මාගේ ජීවිතය මරණයෙන් ද මාගේ ඇස් කඳුළෙන් ද මාගේ පාද පැකිළීමෙන් ද ගළවාගත් සේක. එසේ හෙයින්, මම ජීවතුන් අතර සමිඳුන් ඉදිරියෙහි හැසිරෙන්නෙමි.
ගීතාවලිය 116:8-9 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ