1
හිතෝපදේශ 31:30
Sinhala New Revised Version
NRSV
රූසිරිය මායාවකි, රූසපුව පහවන්නකි; එහෙත් දේව ගරුබිය ඇති කතට ගරු පැසසුම් ඇත.
සසඳන්න
හිතෝපදේශ 31:30 ගවේෂණය කරන්න
2
හිතෝපදේශ 31:25-26
ගෞරවයෙන් හා ශක්තියෙන් ඈ සමලංකෘත වී සිටියි. අනාගතය ගැන ඈට බිය සැක නැත. ඈ නැණනුවණින් කතා බස් කරයි; කාරුණික ලෙස ගුරුහරුකම් දෙයි.
හිතෝපදේශ 31:25-26 ගවේෂණය කරන්න
3
හිතෝපදේශ 31:20
ඇගේ නොමසුරු අත දිළිඳුන් වෙත දිගු කර ඇත; එය යාචකාදීන් වෙත විදහා ඇත.
හිතෝපදේශ 31:20 ගවේෂණය කරන්න
4
හිතෝපදේශ 31:10
කාර්යක්ෂ ම බිරිඳක කොහෙන් සොයාගත හැකි ද? ඇගේ අගය මුතුමැණික්වලට වැඩි ය.
හිතෝපදේශ 31:10 ගවේෂණය කරන්න
5
හිතෝපදේශ 31:31
ඇගේ වැඩ කටයුතුවල සඵලය වර්ණනා කරන්න; ඇගේ වැර වීරිය ජනතාවගේ පැසසුමට ලක් කරන්න.
හිතෝපදේශ 31:31 ගවේෂණය කරන්න
6
හිතෝපදේශ 31:28
ඇගේ දූදරුවෝ ඇයට ආසිරි පතති. ඇගේ සැමියා ද ඇය පසසයි.
හිතෝපදේශ 31:28 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ