1
හිතෝපදේශ 28:13
Sinhala New Revised Version
NRSV
තම වරද සඟවන්නා සෞභාග්‍යය නොදනියි; වරද පිළිගෙන, එය දුරලන අයට දයාව ලැබෙයි.
සසඳන්න
හිතෝපදේශ 28:13 ගවේෂණය කරන්න
2
හිතෝපදේශ 28:26
හුදෙක් සිය නුවණෙහි රැඳෙන්නා මෝඩයෙකි; නැණවත් ලෙස හැසිරෙන්නා සුරැකි ව වසන්නෙකි.
හිතෝපදේශ 28:26 ගවේෂණය කරන්න
3
හිතෝපදේශ 28:1
කිසිවෙකු ලුහුබැඳ නාවත් දුෂ්ටයා පලා යයි; එහෙත් ධර්මිෂ්ඨයා සිංහයෙකු මෙන් වැජඹෙයි.
හිතෝපදේශ 28:1 ගවේෂණය කරන්න
4
හිතෝපදේශ 28:14
දේව ගරුබිය ඇත්නම් ඔබට වාසනාව ඇත; මුරණ්ඩුකම ඇත්නම් ඔබට විපත ඇත.
හිතෝපදේශ 28:14 ගවේෂණය කරන්න
5
හිතෝපදේශ 28:27
දිළිඳුන්ට දෙන අයට කිසි හිඟයක් නැත; දිළිඳුන් දෙස නොබලන අයට අධික සාපය ඇත.
හිතෝපදේශ 28:27 ගවේෂණය කරන්න
6
හිතෝපදේශ 28:23
කපටි ඉච්චාවට වඩා අවංක විවේචනය ප්‍රශංසනීය ය.
හිතෝපදේශ 28:23 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ