1
ශුද්ධවර ලූක් 11:13
Sinhala New Revised Version
NRSV
මෙසේ අයහපත් වූ ඔබ, ඔබේ දරුවන්ට යහපත් දේ දෙන්නට දන්නාහු නම්, ඊට කොපමණ වැඩියෙන්, ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ තමන් වහන්සේගෙන් ඉල්ලන්නන්ට ශුද්ධාත්මයාණන් නොදෙන සේක් ද?”
සසඳන්න
ශුද්ධවර ලූක් 11:13 ගවේෂණය කරන්න
2
ශුද්ධවර ලූක් 11:9
“මම ද ඔබට කියමි, ඉල්ලන්න, ඔබට දෙනු ලැබේ; සොයන්න, ඔබට සම්බ වේ; තට්ටු කරන්න, ඔබට දොර අරිනු ලැබේ.
ශුද්ධවර ලූක් 11:9 ගවේෂණය කරන්න
3
ශුද්ධවර ලූක් 11:10
මන්ද ඉල්ලන හැමට ලැබේ; සොයන්නාට සම්බ වේ; තට්ටුකරන්නාට දොර හරිනු ලැබේ.
ශුද්ධවර ලූක් 11:10 ගවේෂණය කරන්න
4
ශුද්ධවර ලූක් 11:2
උන් වහන්සේ ඔවුන්ට මෙසේ වදාළ සේක: “ඔබ යාච්ඤා කරන කල මෙසේ කියන්න: ‘පියාණෙනි, ඔබ වහන්සේගේ නාමයට ගෞරව වේ වා, ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේ වා.
ශුද්ධවර ලූක් 11:2 ගවේෂණය කරන්න
5
ශුද්ධවර ලූක් 11:4
අපේ පව් අපට කමා කළ මැනව; මන්ද, අපට ණයගැති ව සිටින හැමට අප කමා වන බැවිනි. අප පරීක්ෂාවට නොපමුණුවනු මැනව.’ “
ශුද්ධවර ලූක් 11:4 ගවේෂණය කරන්න
6
ශුද්ධවර ලූක් 11:3
අපේ දිනපතා ආහාරය දිනෙන් දින අපට දුන මැනව.
ශුද්ධවර ලූක් 11:3 ගවේෂණය කරන්න
7
ශුද්ධවර ලූක් 11:34
ඔබේ සිරුරට පහන ඔබේ ඇස ය; ඇස් පෙනුම හොඳ නම් ඔබේ මුළු සිරුර ආලෝකවත් ය; ඇස් පෙනුම අඳුරු නම්, ඔබේ සිරුර අඳුරු වේ.
ශුද්ධවර ලූක් 11:34 ගවේෂණය කරන්න
8
ශුද්ධවර ලූක් 11:33
“යමෙක් පහනක් දල්වා ඇතුළු වන අයට එළිය දෙන පිණිස පහන්රුක මත තබනු මිස මුල්ලක වත්, බඳුනක් යට වත් එය නොතබයි.
ශුද්ධවර ලූක් 11:33 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ