1
ජෝබ් 3:25
Sinhala New Revised Version
NRSV
මා බියජනක දේ මට පැමිණ ඇත. මා තැති ගන්වන හැම දේ මා පිට වැටී ඇත.
සසඳන්න
ජෝබ් 3:25 ගවේෂණය කරන්න
2
ජෝබ් 3:26
මාගේ සිතට ශාන්තියක්, සැනසිල්ලක් කොහෙත් ම නැත; මාගේ දුකට අවසානයක් ඇත්තේ ම නැත.”
ජෝබ් 3:26 ගවේෂණය කරන්න
3
ජෝබ් 3:1
ඉන්පසු මේ තාක් නිහඬ ව සිටි ජෝබ් තමා උපන් දිනයට සාප කරගනිමින්
ජෝබ් 3:1 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ