1
ජෝබ් 28:28
Sinhala New Revised Version
NRSV
එතුමාණෝ මිනිසාට මෙසේ වදාළ සේක: ‘දෙවිඳුන්ට ගරුබිය දැක්වීම ප්රඥාව වේ. නපුරෙන් වැළකී සිටීම නැණ නුවණ වේ.’ “
සසඳන්න
ජෝබ් 28:28 ගවේෂණය කරන්න
2
ජෝබ් 28:12-13
එහෙත්, ප්රඥාව සම්බ වන්නේ කොතැන්හි ද? නැණ නුවණ ඇත්තේ කොතැන ද? ප්රඥාව මිනිසුන් අතර සම්බ වන්නේ නැත; කිසිවෙක් එහි අගය නොදනිති.
ජෝබ් 28:12-13 ගවේෂණය කරන්න
3
ජෝබ් 28:20-21
එසේ නම්, ප්රඥාව උදා වන්නේ කොතැනින් ද? නැණ නුවණ ඇත්තේ කොහේ ද? මෙලෝ වැසි කිසිවෙකුගේ ඇසට ප්රඥාව නොපෙනේ. අහසේ පියාඹන පක්ෂියෙකුට වත් එය නොපෙනේ.
ජෝබ් 28:20-21 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ