1
යෙසායා 64:4
Sinhala New Revised Version
NRSV
තමන් කෙරෙහි විශ්වාසය තබන අය උදෙසා මෙවැනි ක්රියා කරන දෙවි කෙනෙකු ගැන කනින් අසා තේරුම්ගත්, ඇසින් දුටු කෙනෙක් කිසි කලක නොසිටියේ ය.
සසඳන්න
යෙසායා 64:4 ගවේෂණය කරන්න
2
යෙසායා 64:8
එහෙත් සමිඳුනි, ඔබ අපේ පියාණෝ ය. අපි මැටි ය; ඔබ අපේ කුඹල්කාරයාණෝ ය. ඔබ අප නිර්මාණය කළ සේක.
යෙසායා 64:8 ගවේෂණය කරන්න
3
යෙසායා 64:6
අපි සියල්ලෝ ම අපවිත්ර ව සිටියෙමු; අපේ සියලු දැහැමි ක්රියා කිළුටු වස්ත්ර වැනි ය. අපි සියල්ලෝ ම ගහක කොළයක් මෙන් පර වී යන්නෙමු. අප කරන අපරාධ නිසා සුළඟකින් මෙන් අප ගසාගෙන යයි.
යෙසායා 64:6 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ