1
එසකියෙල්ගේ 23:49
Sinhala New Revised Version
NRSV
නුඹලාගේ සල්ලාලකමේ දුර්විපාකය නුඹලා පිට පමුණුවනු ඇත; පිළිම නැමදීමේ පාපයට දඬුවම් ලැබෙනු ඇත. එවිට මා මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ බව නුඹලා දැනගනු ඇත.’ “
සසඳන්න
එසකියෙල්ගේ 23:49 ගවේෂණය කරන්න
2
එසකියෙල්ගේ 23:35
නුඹ මා අමතක කර මට පිටුපා ගිය බැවින් නුඹේ සල්ලාලකමේ සහ වේශ්‍යාකමේ දුර්විපාකය නුඹ ම දරන්නෙහි ය’ කියා මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.”
එසකියෙල්ගේ 23:35 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ