1
ද්විතීය නීති සංග්රහය 32:4
Sinhala New Revised Version
NRSV
එතුමාණෝ පර්වතයාණෝ ය. එතුමන්ගේ ක්රියා පරිපූර්ණ ය; එතුමන්ගේ මාර්ග සාධාරණ ය. එතුමාණෝ අයුතුකමින් තොර ව වසන විශ්වාසී දෙවි කෙනෙකි. දැහැමි ව හා අවංක ව ද සිටින සේක.
සසඳන්න
ද්විතීය නීති සංග්රහය 32:4 ගවේෂණය කරන්න
2
ද්විතීය නීති සංග්රහය 32:39
බලන්න, මම, මම පමණක්, දෙවියන් වහන්සේ වෙමි. මා හැර අන් දෙවි කෙනෙක් නැත. දිවි දෙන්නෙත්, දිවි නසන්නෙත් මම ය. තුවාළ කරන්නෙත්, සුව කරන්නෙත් මම ය, මා අතින් යමෙකු ගළවන්නට හැකි කිසිවෙක් නැත.
ද්විතීය නීති සංග්රහය 32:39 ගවේෂණය කරන්න
3
ද්විතීය නීති සංග්රහය 32:3
හිමි සඳ නම මම පවසමි. එතුමන්ගේ මහිමය ඔබ ගයන්න.
ද්විතීය නීති සංග්රහය 32:3 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ