1
ද්විතීය නීති සංග්රහය 23:23
Sinhala New Revised Version
NRSV
ඔබ වචනයෙන් පොරොන්දු වූ දේ ඉටු කළ යුතු ය. ඔබ වචනයෙන් පොරොන්දු වූ ස්වේච්ඡා පූජාව, දෙවි සමිඳාණන් වහන්සේට පොරොන්දු වූ ලෙසට ඉටු කළ යුතු ය.
සසඳන්න
ද්විතීය නීති සංග්රහය 23:23 ගවේෂණය කරන්න
2
ද්විතීය නීති සංග්රහය 23:21
“ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ඔබ බාරයක් පොරොන්දු වූ විට, එය ඉටු කිරීමට පමා නොවිය යුතු ය. උන් වහන්සේ එය ඔබෙන් බලාපොරොත්තු වීම සහතික ය. එසේ නොකළොත් එය ඔබට පාපයකි.
ද්විතීය නීති සංග්රහය 23:21 ගවේෂණය කරන්න
3
ද්විතීය නීති සංග්රහය 23:22
බාරයක් නොවීම ඔබට පාපයක් නොවේ.
ද්විතීය නීති සංග්රහය 23:22 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ