1
රූත්ගේ කථාව 2:12
Sinhala Revised Old Version
SROV
ස්වාමීන්වහන්සේ නුඹේ ක්රියාවට විපාක දෙනසේක්වා, ඉශ්රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ පියාපත් යටතේ ආරක්ෂාවී සිටින්ට ආවාවූ නුඹට උන්වහන්සේගෙන් සම්පූර්ණ විපාකයක් ලැබේවයි ඈට කීවේය.
සසඳන්න
රූත්ගේ කථාව 2:12 ගවේෂණය කරන්න
2
රූත්ගේ කථාව 2:11
බෝවස් උත්තරදෙමින්: නුඹේ පුරුෂයා නැසුණු පසු නුඹේ නැන්දාට නුඹ කළ සියල්ලත් නුඹේ පියා හා මවුද ජන්ම භූමියද අත්හැර මීට ප්රථම නුඹ නෑඳින්න සෙනඟක් වෙතට ආ බවත් මට සම්පූර්ණයෙන් දන්වා තිබේ.
රූත්ගේ කථාව 2:11 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ