1
ගීතාවලිය 82:6
Sinhala Revised Old Version
SROV
නුඹලා දෙවිවරුය, නුඹලා සියල්ලෝම මහෝත්තමයාණන්ගේ පුත්රයෝයයි කීයෙමි.
සසඳන්න
ගීතාවලිය 82:6 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 82:3
දුප්පතා සහ පියා නැත්තාද විනිශ්චයකරව්. පීඩිතයාටත් අසරණයාටත් යුක්තිය ඉෂ්ටකරව්.
ගීතාවලිය 82:3 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 82:4
දුප්පතා හා දිළිඳා මුදාහරිව්. දුෂ්ටයාගේ අතින් ඔවුන් නිදහස් කරව්.
ගීතාවලිය 82:4 ගවේෂණය කරන්න
4
ගීතාවලිය 82:8
දෙවියන්වහන්ස, නැගිට පොළොව විනිශ්චයකළ මැනව. මක්නිසාද ඔබ සියලු ජාතීන් හිමිකර ගන්නාසේක.
ගීතාවලිය 82:8 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ