1
ගීතාවලිය 68:19
Sinhala Revised Old Version
SROV
දවස්පතා අපේ බර උසුලන්නාවූ, අපේ ගැළවුම්කාරවූ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්රශංසාවේවා.
සසඳන්න
ගීතාවලිය 68:19 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 68:5
ස්වකීය ශුද්ධ නිවාසයෙහි වැඩවසන දෙවියන්වහන්සේ පියා නැත්තන්ට පියෙක්ද වැන්දඹුවන්ට විනිශ්චයකාරයෙක්ද වනසේක.
ගීතාවලිය 68:5 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 68:6
දෙවියන්වහන්සේ හුදකලාවූවන් පවුල්වල වස්වනසේක. හිරකාරයන් අභිවෘද්ධියට පමුණුවනසේක. නුමුත් කැරළිකාරයෝ දාගිය තැනක වසති.
ගීතාවලිය 68:6 ගවේෂණය කරන්න
4
ගීතාවලිය 68:20
දෙවියන්වහන්සේ වනාහි අපට ගැළවීම දෙන දෙවිකෙනෙක්ය; මරණින් මිදෙන මාර්ග අයිතිවන්නේ ස්වාමිවූ යෙහෝවඃවහන්සේට ය.
ගීතාවලිය 68:20 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ