1
ගීතාවලිය 49:20
Sinhala Revised Old Version
SROV
ගෞරව ලබන්නාවූ නුවණ නැත්තාවූ මනුෂ්‍යයා විනාශවෙන තිරිසනුන් හා සමානය.
සසඳන්න
ගීතාවලිය 49:20 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 49:15
නුමුත් දෙවියන්වහන්සේ මා පිළිගන්න නිසා ෂෙයෝලේ බලයෙන් මාගේ ආත්මය මුදාගන්නාසේක.
ගීතාවලිය 49:15 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 49:16-17
යමෙක් ධනවත් වන කල්හිද ඔහුගේ ගෙයි ඓශ්චර්යය වැඩිවන කල්හිද භය නොවව. මක්නිසාද ඔහු මැරෙන කල කිසිවක් ගෙන නොයන්නේය; ඔහුගේ ඉසුර ඔහු අනුව නොයන්නේය.
ගීතාවලිය 49:16-17 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ