1
ගීතාවලිය 34:18
Sinhala Revised Old Version
SROV
ස්වාමීන්වහන්සේ බිඳුණු සිත් ඇත්තන්ට ළංව සිටිනසේක. තැළුණු ආත්ම ඇත්තන් ගළවනසේක.
සසඳන්න
ගීතාවලිය 34:18 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 34:4
ස්වාමීන් සෙවීමි, උන්වහන්සේ මට උත්තරදී, මාගේ සියලු භයින් මා මිදූසේක.
ගීතාවලිය 34:4 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 34:19
ධර්මිෂ්ඨයාගේ පීඩා බොහෝය. නුමුත් ස්වාමීන්වහන්සේ ඒ සියල්ලෙන් ඔහු ගළවනසේක.
ගීතාවලිය 34:19 ගවේෂණය කරන්න
4
ගීතාවලිය 34:8
ස්වාමීන් යහපත් බව රස බලා දැනගනිව්. උන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන මනුෂ්‍යයා ආශීර්වාදලද්දේය.
ගීතාවලිය 34:8 ගවේෂණය කරන්න
5
ගීතාවලිය 34:5
ඔව්හු උන්වහන්සේ දෙස බලා එළිය ලැබුවෝය. ඔවුන්ගේ මුහුණු කිසි කලකත් ලජ්ජා නොවන්නේය.
ගීතාවලිය 34:5 ගවේෂණය කරන්න
6
ගීතාවලිය 34:17
ධර්මිෂ්ඨයෝ මොරගැසුවෝය, ස්වාමීන්වහන්සේ අසා ඔවුන්ගේ සියලු දුක්වලින් ඔවුන් ගැළවූසේක.
ගීතාවලිය 34:17 ගවේෂණය කරන්න
7
ගීතාවලිය 34:7
ස්වාමීන්ගේ දූතයා උන්වහන්සේට භය ඇත්තන් හාත්පස කඳවුරු බැඳ, ඔවුන් මුදාහරියි.
ගීතාවලිය 34:7 ගවේෂණය කරන්න
8
ගීතාවලිය 34:14
නපුරෙන් ඉවත්ව යහපත්කම් කරව; සමාදානය සොයමින් එය අනුව යව.
ගීතාවලිය 34:14 ගවේෂණය කරන්න
9
ගීතාවලිය 34:13
නුඹේ දිව නපුරෙන්ද නුඹේ තොල් වංචා කථාවෙන්ද වලකාගනුව.
ගීතාවලිය 34:13 ගවේෂණය කරන්න
10
ගීතාවලිය 34:15
ස්වාමීන්ගේ ඇස් ධර්මිෂ්ඨයන් දෙසටත් උන්වහන්සේගේ කන් ඔවුන්ගේ මොරගැසීමටත් යොමා තිබේ
ගීතාවලිය 34:15 ගවේෂණය කරන්න
11
ගීතාවලිය 34:3
මා සමඟ ස්වාමීන් වර්ණනාකරව්, අපි එක්ව උන්වහන්සේගේ නාමය උසස්කරමු.
ගීතාවලිය 34:3 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ