1
ගීතාවලිය 20:7
Sinhala Revised Old Version
SROV
සමහරු රථ කෙරෙහිද සමහරු අශ්වයන් කෙරෙහිද විශ්වාසකෙරෙති. නුමුත් අපි අපේ දෙවිවූ ස්වාමීන්ගේ නාමය සඳහන්කරන්නෙමුව.
සසඳන්න
ගීතාවලිය 20:7 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 20:4
නුඹේ සිතේ ආශාව ලෙස නුඹට දෙනසේක්වා, නුඹේ මන්ත්රණ සියල්ල ඉෂ්ටකරනසේක්වා.
ගීතාවලිය 20:4 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 20:1
විපත්ති දවසේදී ස්වාමීන්වහන්සේ නුඹට උත්තරදෙනසේක්වා; යාකොබ්ගේ දෙවියන්වහන්සේගේ නාමය නුඹ උසස්කෙරේවා
ගීතාවලිය 20:1 ගවේෂණය කරන්න
4
ගීතාවලිය 20:5
නුඹේ ගැළවීම ගැන අපි ජය ඝෝෂාකරන්නෙමුව, අපේ දෙවියන්වහන්සේගේ නමින් අපගේ කොඩි නගන්නෙමුව. ස්වාමීන්වහන්සේ නුඹේ සියලු ඉල්ලීම් ඉෂ්ටකරනසේක්වා.
ගීතාවලිය 20:5 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ