1
ගීතාවලිය 17:8
Sinhala Revised Old Version
SROV
මාගෙන් කොල්ලකන්නාවූ දුෂ්ටයන්ගෙන්ද මා මරන්ට කැමතිවූ මා වටකරගන්න සතුරන්ගෙන්ද
සසඳන්න
ගීතාවලිය 17:8 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 17:15
මම වනාහි ධර්මිෂ්ඨකමින් ඔබගේ මුහුණ දක්නෙමි. මම පුබුදින කල ඔබගේ ස්වරූපයෙන් තෘප්තියට පැමිණෙන්නෙමි.
ගීතාවලිය 17:15 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 17:6-7
දෙවියන්වහන්ස, ඔබ මට උත්තරදෙන නිසා මම ඔබට හඬගැසීමි. ඔබගේ කන් මා දෙසට යොමුකොට මාගේ බස් ඇසුව මැනව. ඔබ කෙරෙහි සරණගන්නවුන් විරුද්ධකාරයන්ගෙන් ඔබගේ දකුණතින් ගළවන තැනන්වහන්ස, ඔබගේ පුදුමවූ කරුණාගුණය දැක්වුව මැනව.
ගීතාවලිය 17:6-7 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ