1
ගීතාවලිය 150:6
Sinhala Revised Old Version
SROV
හුස්ම ඇති සියල්ලෝම ස්වාමීන්ට ප්රශංසාකෙරෙත්වා. ස්වාමීන්ට ප්රශංසාකරව්.
සසඳන්න
ගීතාවලිය 150:6 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 150:1
ස්වාමීන්ට ප්රශංසාකරව්. දෙවියන්වහන්සේගේ ශුද්ධස්ථානයෙහිදී උන්වහන්සේට ප්රශංසාකරව්. උන්වහන්සේගේ බල පවත්නා අහස් තලයෙහි උන්වහන්සේට ප්රශංසාකරව්.
ගීතාවලිය 150:1 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 150:2
උන්වහන්සේගේ බලවත් ක්රියා නිසා උන්වහන්සේට ප්රශංසාකරව්. උන්වහන්සේගේ මහෝත්තමභාවය පරිද්දෙන් උන්වහන්සේට ප්රශංසාකරව්.
ගීතාවලිය 150:2 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ