1
ගීතාවලිය 147:3
Sinhala Revised Old Version
SROV
උන්වහන්සේ බිඳුණු සිත් ඇත්තන් සුවකරනසේක. ඔවුන්ගේ තුවාල බඳිනසේක.
සසඳන්න
ගීතාවලිය 147:3 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 147:11
ස්වාමීන්වහන්සේ තමන් කෙරෙහි භය ඇත්තන්ටත් තමන්ගේ කරුණාව ගැන බලාසිටින්නන්ටත් ප්රසන්නවනසේක.
ගීතාවලිය 147:11 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 147:5
අපේ ස්වාමීන්වහන්සේ උතුම්ය, මහා බලයෙන් යුක්තය; උන්වහන්සේගේ ඥානය අනන්තය.
ගීතාවලිය 147:5 ගවේෂණය කරන්න
4
ගීතාවලිය 147:4
උන්වහන්සේ තාරකාවන් ගණන් කොට, ඒ සියල්ලට නම් තබනසේක.
ගීතාවලිය 147:4 ගවේෂණය කරන්න
5
ගීතාවලිය 147:6
ස්වාමීන්වහන්සේ යටහතුන්ට උපකාරකරනසේක; දුෂ්ටයන් බිම හෙළනසේක.
ගීතාවලිය 147:6 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ