1
ගීතාවලිය 145:18
Sinhala Revised Old Version
SROV
ස්වාමීන්වහන්සේ තමන්ට යාච්ඤාකරන සියල්ලන්ට, එනම් සැබවින් උන්වහන්සේට යාච්ඤාකරන සියල්ලන්ට, ළංව සිටිනසේක.
සසඳන්න
ගීතාවලිය 145:18 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 145:8
ස්වාමීන්වහන්සේ දයාවන්තය, අනුකම්පාවෙන් පූර්ණය; උදහස්වීමට ප්‍රමාදය, මහත් කරුණාවෙන් යුක්තය.
ගීතාවලිය 145:8 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 145:9
ස්වාමීන්වහන්සේ සියල්ලන්ට යහපත්ය; උන්වහන්සේගේ දයාබරකම් උන්වහන්සේගේ සියලු කර්මාන්ත කෙරෙහිය.
ගීතාවලිය 145:9 ගවේෂණය කරන්න
4
ගීතාවලිය 145:3
ස්වාමීන්වහන්සේ උතුම්ය, බොහෝ සෙයින් ප්‍රශංසා ලැබිය යුතුය; උන්වහන්සේගේ උතුම්කමද සොයා දැනගත නොහැකිය.
ගීතාවලිය 145:3 ගවේෂණය කරන්න
5
ගීතාවලිය 145:13
ඔබගේ රාජ්‍යය සදාකාලික රාජ්‍යයක්ය, ඔබගේ අධිපතිකමද සියලු පරම්පරාවලම පවත්නේය.
ගීතාවලිය 145:13 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ