1
ගීතාවලිය 130:5
Sinhala Revised Old Version
SROV
මම ස්වාමීන් කෙරෙහි බලාසිටිමි, මාගේ ආත්මය බලාසිටින්නේය. උන්වහන්සේගේ වචනය කෙරෙහි බලාපොරොත්තුවෙමි.
සසඳන්න
ගීතාවලිය 130:5 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 130:4
නුමුත් ඔබ කෙරෙහි භය ඇතුව සිටින පිණිස ඔබ වෙත කමාව ඇත්තේය.
ගීතාවලිය 130:4 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 130:6
අලුයම බලාසිටින මුරකාරයන්ට වඩා, එසේය, අලුයම බලාසිටින මුරකාරයන්ට වඩා, මාගේ ආත්මය ස්වාමීන් කෙරෙහි බලා සිටියි.
ගීතාවලිය 130:6 ගවේෂණය කරන්න
4
ගීතාවලිය 130:2
ස්වාමිනි, මාගේ ශබ්දය ඇසුව මැනව. මාගේ කන්නලව් ශබ්දයට ඔබගේ කන් යොමුවේවා.
ගීතාවලිය 130:2 ගවේෂණය කරන්න
5
ගීතාවලිය 130:1
ස්වාමිනි, ගැඹුරු තැන්වල සිට ඔබට මොරගැසීමි.
ගීතාවලිය 130:1 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ