1
ගීතාවලිය 127:1
Sinhala Revised Old Version
SROV
ස්වාමීන්වහන්සේ ගෙය නොසාදනසේක් නම්, සාදන්නෝ නිෂ්ඵලයේ වෙහෙසෙති. ස්වාමීන්වහන්සේ නුවර ආරක්ෂා නොකරනසේක් නම්, රැකවලා නිෂ්ඵලයේ අවදිව සිටියි.
සසඳන්න
ගීතාවලිය 127:1 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 127:3-4
බලව, දරුවෝ ස්වාමීන්වහන්සේ දෙන උරුමයක්ය. කුසේ ඵලයද උන්වහන්සේගෙන් ලැබෙන විපාකයක්ය. බලවන්තයෙකුගේ අතෙහි ඊගස් යම්සේද යෞවන මවුපියන්ගේ දරුවොත් එසේමය.
ගීතාවලිය 127:3-4 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ