1
ගීතාවලිය 122:6-8
Sinhala Revised Old Version
SROV
යෙරුසලමේ සමාදානය උදෙසා යාච්ඤාකරව්. නුඹට ප්‍රේමකරන්නෝ දියුණුවන්නෝය. නුඹේ පවුරු ඇතුළත සමාදානයත් නුඹේ මාළිගා තුළ අභිවෘද්ධියත් වේවා. මාගේ සහෝදරයන් හා සමාගම්කාරයන් නිසා: නුඹ ඇතුළේ සමාදානය වේවයි කියමි.
සසඳන්න
ගීතාවලිය 122:6-8 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ