1
ගීතාවලිය 12:6
Sinhala Revised Old Version
SROV
පොළොවේ උදුනක සත් වරක් පවිත්රකළ රිදී මෙන් ස්වාමීන්ගේ වචන පිරිසිදුය.
සසඳන්න
ගීතාවලිය 12:6 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 12:7
ස්වාමිනි, ඔබ ඔවුන් ආරක්ෂාකරනසේක, මේ පරම්පරාවෙන් සෑමකල්ම ඔබ ඔවුන් රැකගන්නසේක.
ගීතාවලිය 12:7 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 12:5
දිළිඳුන්ගෙන් කොල්ලකෑම නිසාද දුප්පතුන්ගේ සුසුම්ලීම නිසාද මම දැන් නැගිට, අපහාසකරනු ලැබූ අය සුරක්ෂිත ලෙස පිහිටුවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
ගීතාවලිය 12:5 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ