1
ගීතාවලිය 111:10
Sinhala Revised Old Version
SROV
ස්වාමීන් කෙරෙහි භයවීම ප්රඥාවේ පටන්ගැන්මය; ඊට එකඟව හැසිරෙන සියල්ලන්ට යහපත් බුද්ධියක් ඇත්තේය. උන්වහන්සේගේ ප්රශංසාව සදාකල් පවත්නේය.
සසඳන්න
ගීතාවලිය 111:10 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 111:1
ස්වාමීන්වහන්සේට ප්රශංසාකරව්. අවංකයින්ගේ සමාගමේදීද සභාවේදීද මාගේ මුළු සිතින් ස්වාමීන්ට ස්තුති කරන්නෙමි.
ගීතාවලිය 111:1 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 111:2
ස්වාමීන්ගේ ක්රියා මහත්ය, ඒවාට ප්රියවන සියල්ලෝ ඒවා සොයා මෙනෙහිකරති.
ගීතාවලිය 111:2 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ