1
ගණන් කථාව 6:24-26
Sinhala Revised Old Version
SROV
ස්වාමීන්වහන්සේ නුඹට ආශීර්වාදකොට නුඹ ආරක්ෂාකරනසේක්වා. ස්වාමීන්වහන්සේ ස්වකීය මුහුණ නුඹ කෙරෙහි බබළවා නුඹට කරුණාකරනසේක්වා. ස්වාමීන්වහන්සේ ස්වකීය මුහුණ නුඹ කෙරෙහි ඔසවා නුඹට සමාදානය දෙනසේක්වා.
සසඳන්න
ගණන් කථාව 6:24-26 ගවේෂණය කරන්න
2
ගණන් කථාව 6:27
මෙසේ ඔව්හු මාගේ නාමය ඉශ්රායෙල් පුත්රයන් පිට තබත්වා; මමද ඔවුන්ට ආශීර්වාදකරන්නෙමියි කීසේක.
ගණන් කථාව 6:27 ගවේෂණය කරන්න
3
ගණන් කථාව 6:23
ආරොන්ට සහ ඔහුගේ පුත්රයන්ට කථාකරමින්–නුඹලා මේ ආකාරයෙන් කියා ඉශ්රායෙල් පුත්රයන්ට ආශීර්වාදකරන්නැයි ඔවුන්ට කියන්න
ගණන් කථාව 6:23 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ