1
ශු. මතෙව් 25:40
Sinhala Revised Old Version
SROV
එවිට රජ්ජුරුවෝ උත්තරදෙමින්: සැබවක් නුඹලාට කියමි–මාගේ මේ සහෝදරයන්ගෙන් ඉතා කුඩා කෙනෙකුට නුමුත් නුඹලා ඒක කළහුද ඒක කළේ මටයයි කියනසේක.
සසඳන්න
ශු. මතෙව් 25:40 ගවේෂණය කරන්න
2
ශු. මතෙව් 25:21
ඔහුගේ ස්වාමියා ඔහුට කථාකොට: යහපත්වූ විශ්වාසවූ දාසය,ඒ යහපත ස්වල්ප දේ ගැන නුඹ විශ්වාසවූවෙහිය, බොහෝ දේ කෙරෙහි නුඹ අධිපති කරමි. නුඹේ ස්වාමියාගේ ප්රීතියට ඇතුල්වෙන්නැයි ඔහුට කීවේය.
ශු. මතෙව් 25:21 ගවේෂණය කරන්න
3
ශු. මතෙව් 25:29
මක්නිසාද ඇති තැනැත්තාට දෙනු ලබන්නේය, ඔහුට බොහෝ වන්නේය. නුමුත් නැති තැනැත්තාගෙන් ඔහුට ඇති දේත් පහකරනු ලබන්නේය.
ශු. මතෙව් 25:29 ගවේෂණය කරන්න
4
ශු. මතෙව් 25:13
එබැවින් දවසවත් පැයවත් නුඹලා නොදන්න නිසා අවදිව සිටින්න.
ශු. මතෙව් 25:13 ගවේෂණය කරන්න
5
ශු. මතෙව් 25:35
මක්නිසාද මම බඩගිනිව සිටියෙමි, නුඹලා මට කන්ට දුන්නහුය. පිපාසිතව සිටියෙමි, නුඹලා මට බොන්ට දුන්නහුය. ආගන්තුකව සිටියෙමි, නුඹලා මා පිළිගත්තහුය
ශු. මතෙව් 25:35 ගවේෂණය කරන්න
6
ශු. මතෙව් 25:23
ඔහුගේ ස්වාමියා ඔහුට කථාකොට: යහපත්වු විශ්වාසවූ දාසය, ඒ යහපත; ස්වල්ප දේ ගැන නුඹ විශ්වාසවූවෙහිය, බොහෝ දේ කෙරෙහි නුඹ අධිපති කරමි. නුඹේ ස්වාමියාගේ ප්රීතියට ඇතුල්වෙන්නැයි ඔහුට කීවේය.
ශු. මතෙව් 25:23 ගවේෂණය කරන්න
7
ශු. මතෙව් 25:36
වස්ත්ර නැතුව සිටියෙමි, නුඹලා මට ඇඳුම් දුන්නහුය. රෝගාතුරව සිටියෙමි, නුඹලා මා බලන්ට ආවහුය. හිරගෙයි සිටියෙමි, නුඹලා මා වෙතට ආවහුයයි කියනසේක.
ශු. මතෙව් 25:36 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ